ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව තිරසර ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගොවීන් 75 දෙනෙකු සඳහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 2022.12.11 වන දින ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සීතාවක බ්රැන්ඩිගම්පල ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විය.
Thursday, 26 January 2023
ශරිරික පුහුණු වැඩසටහන හා ස්වර මංසල සංගීත වැඩසටහන 2023-01-22
Images: 18
