"සෞභාග්‍ය දැක්ම" යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශකත්වය හා අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජනපති පාරිභෝගික සහන සේවය 2020-09-08 වන දින සිට ක්‍රියාත්මක කරන රජ්‍ය සේවකයින් සඳහා සහන මිලට කෘෂි නිෂ්පාදන අලෙවි කිරිමේ වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල හා අවට ක්‍රියාත්මක කරමින්
පවතින වැඩසටහනේ විශේෂ අවස්ථා .......................................