අප අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍යය පහත කෘෂි උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවා ඇත.
අනු අංකය |
ද්‍රව්‍යය |
අවශ්‍ය ප්‍රමාණය |
01 |
ප්‍රොපගේටර් පොලිතින් ගේජ් 250 (මී.1 පළල, මී. 100 රෝල්) |
කි.ග්‍රෑ. 250 |
02 |
අගල් 5x7 කළු පොලිතින් මළු (ගේජ් 200) |
300000 |
03 |
ප්ලාස්ටික් මල් බාල්දි-ලී. 10 |
50 |
04 |
ප්ලාස්ටික් මල් බාල්දි ලී.5 |
3959 |
05 |
ස්ප්‍රේ යන්ත්‍ර ලී. 5 (අතින් ක්‍රියාකරන) |
25 |
06 |
1/2'' රබර් හෝස් අඩි 100 |
25 |
07 |
හතරැස් හැඩය සහිත විල්බැරෝ( පිරිවිතර ලංසු ලේඛන සමග) |
25 |
08 |
D හැඩයේ ලී මිට සහිත හතරැස් හැඩයේ සවල් |
3912 |
09 |
අත් ඉස්කෝප්ප (ලී මිට සහිත) |
50 |
10 |
මිට රහිත ඇගිලි 4 උදළු මුල්ලු (පිරිවිතර ලංසු ලේඛන සමග) |
3958 |
11 |
9’’x9’’ උදළුතල (පිරිවිතර ලංසු ලේඛන සමග) |
3930 |
12 |
හතරැස් වීල්බැරෝ තට්ටු (Length – Min. 800mm, Width – Min. 500mm, Height – Min. 200mm) |
2 |
13 |
කාබනික පොහොර අමුද්‍රව්‍යය කැබලිකරන බහු කාර්ය යන්ත්‍ර (පිරිවිතර ලංසු ලේඛන සමග) |
10 |
14 |
තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර (පිරිවිතර ලංසු ලේඛන සමග) |
01 |
Nike sneakersYEEZY Release Dates 2021 - Upcoming & New Drops , Emap