ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
පාංශු සංරක්ෂණය හා දියබෙත්ම කළමණාකරණය
අධිකාරිය මගින් සඵල කර ගැනීමට යෝජිත ප‍්‍රධානතම සංවර්ධන කාර්ය ලෙස ඉලක්ක ගත සංවේදී පාරිසරික කලාප තුල පාංශු ඛාදන තත්ත්වයන් අවම කිරිමට කටයුතු කිරිමයි
කෘෂි උපකරණ සැපයීම

ඒකකය

භෞතික ඉලක්කය

ඒකකයක වටිනාකම

මුල්‍ය වටිනාකම රු.

ප‍්‍රජා දායකත්වය රු.

ආයතන දායකත්වය රු.

වැඩසටහන්

10,000

650.00

6,500,000.00

--

6,500,000.00

පාංශු සංරක්ෂණ කටයුතු සඳහා කෘෂි උපකරණයක් ලෙස උදළු තලයක් සෑම ගොවි පවුලකටම ලබාදීම.