අලෙවි ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය
අභිමතාර්ථ
මුලික අරමුණු
02. ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදන සදහා ගොවියාට ඉහළ ම්ලක් ලබාදීම
03. නාගරික පාරිභෝගිකයාට උසස් ප‍්‍රම්තියකින් යුත් කෘෂි නිෂ්පාදන සැපයීම හා සාම්ප‍්‍රධායික ආහාර
නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමට කටයුතු යෙදීම
04. පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු යෙදීම
05. ග‍්‍රාමීය තරුණ තරුණියන්ට රැුකියා අවස්ථා ලබාදීම
පාරිභෝගික සේවාව
සැපයුම් ද්‍රව්‍ය අනුව ලියාපදිංචි සැපයුම්කරුවන්
වර්ගය |
සංඛ්‍යාව |
එළවළු සැපයුම පැල සැපයුම සැකසු කෘෂි ද්‍රව්‍ය, බෝතල්, පැකට් හා ඇසුරු අයිතම |
63 25 67 |
මුළු සැපයුම්කරුවන් සංඛ්‍යාව 155
සංවිධාන ව්‍යුහය අනුව ලියාපදිංචි සැපයුම්කරුවන්
සංවිධාන වර්ගය |
සංඛ්‍යාව |
හරිත උදාන ගොවි සංවිධාන රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන පුද්ගලයින් |
14 13 130 |
මුළු සැපයුම්කරුවන් 157
ලියාපදිංචි හරිත උදාන ගොවි සංවිධාන
අනු අංකය |
ගොවි සංවිධානයේ නම |
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 |
රජ්ජම්මන හරිත උදාන ගොවි සංවිධානය ගලේවෙල මොරගොල්ල හරිත උදාන ගොවි සංවිධානය ගලේවෙල රොටවැව හරිත උදාන ගොවි සංවිධානය රත්තොට හරිත උදාන ගොවි සංවිධානය හඟුරන්කෙත නැගෙනහිර බෝගමුව හරිත උදාන ගොවි සංවිධානය න්‍ත්තේගෙදර හරිත උදාන ගොවි සංවිධානය යටවත්ත හරිත උදාන ගොවි සංවිධානය උඩුනුවර හරිත උදාන ගොවි සංවිධානය ගලෙන්බිදුණු වැව හරිත උදාන ගොවි සංවිධානය පිබිදුණුගම හරිත උදාන ගොවි සංවිධානය ඵල්ලේගම හරිත උදාන ගොවි සංවිධානය ඹුල්ගම හරිත උදාන ගොවි සංවිධානය භලන හරිත උදාන ගොවි සංවිධානය ඵලාගොල්ල හරිත උදාන ගොවි සංවිධානය |
සැපයුම්කරුවන් - රාජ්‍ය හා වෙනත් ආයතන
අනු අංකය |
ආයතනයේ නම |
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 |
කෘෂිකර්ම දේපාර්තමේන්තුව කෘෂිකර්ම විද්‍යාලය කුණ්ඩසාලේ ප‍්‍රටෙක්ටඩි ඇග්රිකල්චර් ඇසේසේෂන් ටි‍්‍රන්ටි‍්‍ර විදුහල් ගොවිපල යුධ හමුදා කඳවුර ii වන බලාසේනා මුලස්ථානය පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, කුණ්ඩසාලේ හදබිම ගොවිපල පල්ලේකැලේ හදබිම ගොවිපල කොත්මලේ යුධහමුදා කඳවුර වවුනියාව හදබිම ගොවිපල අම්පාර පිදුරුතලාගල ගොවිපල, කෘෂිකර්මදෙපාර්තමේන්තුව, නුවරඑළිය යුධහමුදා කඳවුර, පනාගොඩ යුධහමුදා යුධෝපකරණ බලකාය, හොරණ |