අභිනව සභාපතිතුමාගේ වැඩභාර ගැනීම – 2024-11-04

අභිනව සභාපතිතුමාගේ වැඩභාර ගැනීම – 2024-11-04

ශ්රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති ලෙස පත්වූ ආර්.ඩි. සිරිපාල මහතා විසින් 2024.11.04 දින සභාපති ධූරයේ වැඩ භාරගන්නා ලදී.
පසුව සභාපතිතුමා විසින් ශ්රි ලංකා හදබිම අධිකාරියේ ප්රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් 2024 වර්ෂයේ ප්රගතිය හා කාර්ය මණ්ඩලය සමඟ වර්තමාන තත්වය පිළිබඳ
සාකච්ජා කරන ලදි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා හදබිම අධිකාරියේ වැඩබලන සභාපති ලෙස පත්ව ආ කෘෂිකර්ම අමාත්යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන දිස්නා රත්නසිංහ මහත්මිය ,
විධායක අධ්යක්ෂ ඒ.එම්.ඩබ්. බී. තිලකරත්න මහතා, නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, සහකාර අධ්යක්ෂ (පාලන) හෂාන් වීරසේකර මහතා,
සහකාර අධ්යක්ෂ (ව්යාපෘති සහ සැලසුම්) ඉෂානි ජයවීර මහත්මිය, සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම ) නිමල් තිලකරත්න මහතා , අභ්යන්තර විගනක අවන්ති දිහානායක මිය, පරිපාලන නිලධාරී විනීතා කෝනාර මහත්මිය ,
කලාප නිලධාරින් ඇතුළු අධිකාරියේ සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.
Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,818
Unique Visitors
1,517,099

Contact Info