
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2026 වර්ෂයෙි ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරිමේ අරමුණින් ග්‍රාමීය ප්‍රජානායකයින් පුහුණු කිරිමේ...



ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2026 වර්ෂයෙි ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරිමේ අරමුණින් ග්‍රාමීය ප්‍රජානායකයින් පුහුණු කිරිමේ...

ඇසළ පෙරහැරට සමගාමීව දියකපනා තොට විහාරය සංවිධානය කරනු ලබන බෝධි පුජා මාලාවේ 2026-08-23 වන දිනබෝධි පුජාව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහනට අදාලව මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ වවුල් අඹේ ග්‍රාම නිලධාරී වසමේ...
ශ්‍රී ලංකාවේ හදබිම අධිකාරිය මීට පෙර, 1972 කෘෂිකාර්මික සංස්ථා පනතේ විධිවිධාන ප්‍රකාරව 1978 පෙබරවාරි 02 වන දින නිකුත් කරන ලද අංක 302/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණ සහ ජනාවාස අධිකාරිය (NADSA) පිහිටුවන ලදී.
එම ගැසට් නිවේදනය මගින් පහත සඳහන් කාර්යයන් ඉටු කිරීම සඳහා අධිකාරියට නීතිමය විධිවිධාන පවරා ඇත,
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture