2024 ජල මූලාශ්‍ර සංවර්ධන වැඩසටහන

2024 ජල මූලාශ්‍ර සංවර්ධන වැඩසටහන

මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත් කරන ලදී…
*ජල මූලාශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩි.සිරිපාල මැතිතුමා, සහකාර අධ්‍යක්ෂක කෘෂිකර්ම නිමල් තිරිකරත්න මහතා ,කලාප නිලධාරී ජානක ආරියරත්න මහතා ඒකක කළමනාකරු දර්ශන දයානන්ද මහතා සහභාගී වූ අතර මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය මහ ලේකම්තුමා, සහකාර අධ්‍යක්ෂක සැලසුම්, සහා වසම්භාර සියලූම රාජ්‍ය නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සහභාගී විය

488776612_1111452077692289_2814604120191884796_n
487486827_1111452314358932_5805373198809607570_n
Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,818
Unique Visitors
1,517,099

Contact Info