Hadabima Authority

Cart

Wednesday, 28 July 2021

කොත්මලේ ගොවිපලේ නිෂ්පාදිත පැල පරිභෝගිකයාට අලෙවි කිරිමේ ජංගම සේවයක්

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි හදබිම අධිකාරියට අයත් කොත්මලේ ගොවිපලේ නිෂ්පාදිත පැල  පරිභෝගිකයාට අලෙවි කිරිමේ ජංගම සේවයක් මහනුවර හිටපු දිස්ත්‍රික් ලේකම්  තිස්ස කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතාගේ සහභාගීත්වයෙන් 2021-07-28 වන දින , අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි.

Wednesday, 28 July 2021