මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත් කරන ලදී…
*ජල මූලාශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩි.සිරිපාල මැතිතුමා, සහකාර අධ්‍යක්ෂක කෘෂිකර්ම නිමල් තිරිකරත්න මහතා ,කලාප නිලධාරී ජානක ආරියරත්න මහතා ඒකක කළමනාකරු දර්ශන දයානන්ද මහතා සහභාගී වූ අතර මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය මහ ලේකම්තුමා, සහකාර අධ්‍යක්ෂක සැලසුම්, සහා වසම්භාර සියලූම රාජ්‍ය නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සහභාගී විය



