- All Posts
- News-en

Esco 2 – අධ්‍යාපනික ප්‍රදර්ශනය කැප්පෙටිපොළ විද්‍යාලයේ ජූනි 25,26 දෙදින පුරා පැවති නිර්මාණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අති සාර්ථක අති සාර්ථක...

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මී මැසි පාලනය කරන සහ මී මැසි පාලනය සිදුකිරීමට ලැදියාවක් දක්වන...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම්...

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Add Your...

ජෛව විවිධත්වය මනුෂ්‍යත්වයට ලැබුනු දායාදයකි. එය ඉදිරි පරම්පරාවන් සදහා ආරක්ෂා කරමු. June 2 – Biodiversity Conservation Day 🌱 #nationalenvironmentweek #CleanSriLanka...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම්...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම්...

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීතිරිගල, පොල්හේන හා වටවල ග්‍රාම නිලධාරී වසම් මූලික කර ගනිමින් ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති...

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවකඩදොර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ...

“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා බඩඉරිඟු දන්සල ලබාදීමේ දානමය වැඩසටහන පසුගිය 26 වන සෙනසුරාදා දින මහනුවරදී සාර්ථකව පවත්වන...

2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රමදානමය හා පැල රෝපණය කිරීමේ වැඩසටහනක්
මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හා ගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන හා පැල රෝපණය කිරීමේ වැඩසටහන නවකඩදොර විහාරස්ථානය ආශ්‍රිතව සිදු කිරීමට අවස්ථාව ලැබිණි.