පැළයක් සිටවමු. තුරුලිය පිරි සුන්දර පරිසරයක් ගොඩනගමු. 🌏🌴🌲

පැළයක් සිටවමු. තුරුලිය පිරි සුන්දර පරිසරයක් ගොඩනගමු. 🌏🌴🌲

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතියට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් අද දින දිවයින පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වතුරාවා ග්‍රාම නිලධාරී වසමේ පිට වාතුරාව දිවියගල රක්ෂිතය පාමුල සමනල ක්‍රීඩා පිටිය අවට රුක් රෝපණ වැඩසටහනක් ඊයේ දිනයේදී පවත්වන ලදී. මෙහිදී ගොවි පවුල් වල දරුවන් 20ක් තෝරා ගෙන එක් දරුවෙකුට පැල 3ක් ලෙස භාර දෙන ලදී .ඒ අනුව මාස හයෙන් හයට දරුවන් ඇගයීමට ත් අවුරුදු පහක් ගිය පසු වටිනා සහතිකයක් ලබා දීමටත් සැලසුම් කරන ලදී.මෙහිදී එයට අදාළ අරමුදල පිහිටුවීම හා අදාළ දරුවන්ට ලිපි ගොනු භාර දීම කලවාන ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී .

මෙම අවස්ථාව සඳහා කලවාන ප්‍රාදේශීය ලේකම් තුමා,ඉඩම් පරිහරණය නිලධාරී,පරිපාලන ග්‍රාම නිලධාරී ,කලවාන පොලිස් ස්ථානාධ්පති තුමන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර නිලධාරින්, වතුරාව වසමේ සියලු නිලධාරී සහභාගී විය.

සංවිධානය

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
ඒකක කළමනාකරු – ජීවන් ජයනාත් විජේරත්න මහතා

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:
Total Views
3,215,695
Unique Visitors
1,515,147

Other Important Links

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Contact Info