• All Posts
  • News-en
ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති මී මැසි ජනපදයක් නිසි පරිදි මී මැසි පෙට්ටියකට මාරු කිරීමේ හා මී මැසි පාලන පුහුණු වැඩසටහනක්

May 26, 2025

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීතිරිගල, පොල්හේන හා වටවල ග්‍රාම නිලධාරී වසම් මූලික කර ගනිමින් ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති...

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්..

April 28, 2025

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවකඩදොර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ...

“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ  බඩඉරිඟු දන්සල්

April 28, 2025

“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා බඩඉරිඟු දන්සල ලබාදීමේ දානමය වැඩසටහන පසුගිය 26 වන සෙනසුරාදා දින මහනුවරදී සාර්ථකව පවත්වන...

2024 ජල මූලාශ්‍ර සංවර්ධන වැඩසටහන

April 2, 2025

මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත්...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රජා සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහන 2025 -කෑගල්ල දිස්ත්‍රික්කය

March 12, 2025

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහනේ තවත් එක් පියවරක් 2025.03.11 වන දින ගලිගමුව ප්‍රාදේශීය...

එකමිටට ගොවි බිමට  කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025

February 20, 2025

“එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025 “කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්ගහවෙල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය තුල...

2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රමදානමය හා පැල රෝපණය කිරීමේ වැඩසටහනක්

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හා ගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන හා පැල රෝපණය කිරීමේ වැඩසටහන නවකඩදොර විහාරස්ථානය ආශ්‍රිතව සිදු කිරීමට අවස්ථාව ලැබිණි.

Total Views
3,214,857
Unique Visitors
1,514,648

Other Important Links

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Contact Info