No Posts Found!



2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රමදානමය හා පැල රෝපණය කිරීමේ වැඩසටහනක්
මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හා ගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන හා පැල රෝපණය කිරීමේ වැඩසටහන නවකඩදොර විහාරස්ථානය ආශ්‍රිතව සිදු කිරීමට අවස්ථාව ලැබිණි.