කොලොන්නට මී මැසි පාලන පුහුණු වැඩසටහනක් 🐝

කොලොන්නට මී මැසි පාලන පුහුණු වැඩසටහනක් 🐝

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මී මැසි පාලනය කරන සහ මී මැසි පාලනය සිදුකිරීමට ලැදියාවක් දක්වන ගොවි මහත්ම මහත්මීන්ගේ ඉල්ලීම පරිදි 2025.06.20 දින මී මැසි පාලනය පිලිබද නයායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සිදුකරන ලදී.

ස්වභාවික පිහිටි මී මැසි ජනපදයක් නිසි පරිදි පෙට්ටියකට ගැනීම මෙහිදී සිදුකරන ලදී. මෙම වැඩසටහන සිදුකිරීම සදහා ව්‍යවසායක සංවර්ධන නිලධාරී සහ දෑත් ශක්ති ව්‍යවසායක සංගමයේ සහයෝගය ලැබුනු අතර මෙම වැඩසටහන සදහා ව්‍යවසායක සංවර්ධන නිලධාරී , දෑත් ශක්ති ව්‍යවසායක සංගමයේ සාමාජිකයන් සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරී සහභාගි විය.

සම්පත් දායකත්වය ලබාදුන් ඇත්තලවත්ත සුනිල් මහතාට විශේෂ ස්තූතිය පුදකර සිටිමි.

 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,802
Unique Visitors
1,517,086

Contact Info