කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ
ක්‍රියාත්මක කරනු ලබන මිරිස් වගා නියමු ව්‍යාපෘතියට අදාළ ප්‍රතිලාභීන් 10දෙනා සඳහා (MICH 1) දෙමුහුන් මිරිස් බීජ 50g බැගින් 500g ක් බෙදා දීම පසුගිය දා (2025.09.12)
ක්ෂේත්‍රය (බුල්නෑව ග්‍රාම නලධාරි වසම) තුළ සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා බුල්නෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන්, ගල්නෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් සහභාගි විය.
වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම – ඒකක කලමනාකරු තනූජා අහංගම


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.