ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2025 සංවර්ධන වැඩසටහන – මාතලේ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2025 සංවර්ධන වැඩසටහන – මාතලේ දිස්ත්‍රික්කය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් මාතලේ දිස්ත්‍රික්කයහි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින්
2025 වර්ෂයේ ක්‍රියාත්මක ,
✳ ව්‍යවසායකත්ව බිම්මල් නිෂ්පාදන වැඩසටහන
✳ කෘෂි අගය එකතුකළ නිෂ්පාදන
✳ පලතුරු ගම්මාන වැඩසටහන-වැල්දොඩම් වගාව /TJC අඹ වගාව
▶ පලතුරු ගම්මාන වැඩසටහන-කොමඩු (ටෝනා)
▶ අතිරේක ආහාර බෝග වගා වැඩසටහන්වල යන වැඩසටහන් වලට වර්තමාන ප්‍රගතිය ක්ෂේත්‍ර මට්ටමින් පරික්ෂා කිරීම සහකාර අධ්‍යක්ෂ (කෘෂිකර්ම) උපුල් ජයතිලක මහතාගේ
සහභාගිත්වයෙන් 2025.09.20 වන දින සිදු කරන ලදී.

වැඩසටහන් සංවිධානය
ඒකක කළමනාකරු (දඹුල්ල)
තනූජා අහංගම

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,802
Unique Visitors
1,517,086

Contact Info