ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක 🌱 රුක් රොපණ වැඩසටහන 2025 🌱සැප්තැම්බර් 15, 2025 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2025 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන...වැඩි විස්තර ..
2024 ජල මූලාශ්‍ර සංවර්ධන වැඩසටහනඅප්රේල් 2, 2025/No Commentsමැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත් කරන ලදී… *ජල මූලාශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම...Read More
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රජා සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහන 2025 -කෑගල්ල දිස්ත්රික්කයමාර්තු 12, 2025/No Commentsශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහනේ තවත් එක් පියවරක් 2025.03.11 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගම ග්‍රාම නිලධාරී වසමේ විහාරස්ථානයේදී PRA වැඩසටහන පවත්වන...Read More
එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025පෙබරවාරි 20, 2025/No Comments“එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025 “කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්ගහවෙල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය තුල හොදැල්ල ග්‍රාම නිලධාරි වසමෙහි,” එකමිටට ගොවි බිමට අහරින් සුරක්ෂිත දැයක්...Read More
අභිනව සභාපතිතුමාගේ වැඩභාර ගැනීම – 2024-11-04දෙසැම්බර් 30, 2024/No Commentsශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති ලෙස පත්වූ ආර්.ඩි. සිරිපාල මහතා විසින් 2024.11.04 දින සභාපති ධූරයේ වැඩ භාරගන්නා ලදී.පසුව සභාපතිතුමා විසින් ශ්‍රි ලංකා හදබිම අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්...Read More
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්යක්ෂදෙසැම්බර් 24, 2024/No Commentsශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ (වැ/බ) ලෙස ඒ.එම්.ඩබ්.බී. තිලකරත්න මහතා 2024-06-05 දින සිට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ඉසුර ධනංජය මැතිතුමා විසින් පත් කර ඇත. සුභ මොහොතින් සභාපති...Read More