Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ජල මුලාශ්‍ර සංරක්ෂණය සහ පවිත්‍රතා වැඩසටහනක්

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ජල මුලාශ්‍ර සංරක්ෂණය සහ පවිත්‍රතා වැඩසටහනක්

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය යටතේ ශ්රී ලංකා හදබිම අධිකාරිය මගින් ප්රජා සහභාගිත්ව ජල මුලාශ්ර සංරක්ෂණය සහ පවිත්රතා වැඩසටහනක් රත්නපුර දිස්ත්රික්කයේ පහළ කරවිට වසමට අයත් හොර කැලේ රක්ෂිතය ආශ්රිතව 2025 අගෝස්තු 12 වන සිදු කරන ලදි.
නිවිතිගල ප්රාදේශීය ලේකම් කාර්යාලය, ප්රදේශීය සභාව, මධ්යම පරිසර අධිකාරිය ඇතුළු බාහිර ආයතන ,ග්රාමීය ප්රජාව, ස්වේච්ඡා සංවිධාන ඇතුළු සාමාජිකයන් 100 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සාර්ථක ලෙස සිදු කරන ලදී.
මෙහිදී
🌲.රක්ෂිත භුමිය පිරිසිඳු කිරීම
🌲.කැලිකසල නොදමීමට හැකි වන සේ කම්බි කණු ගසා වැටක් ඉදිකිරිම
🌲.දැනුවත් කිරීමේ නාම පුවරු සවි කිරීම.
🌲.මහජනතාව දැනුවත් කිරීම.
ඇතුළු පරිසර ක්රියාකාරකම් රාශියක් සිදු කරන ලදි.
මෙම අවස්ථාව සදහා නිවිතිගල ප්රාදේශීය ලේකම් තුමා, සහකාර අධ්යක්ෂ තුමිය, නිවිතිගල ප්රාදේශීය සභාවේ සභාපති තුමන්, ශ්රී ලංකා හදබිම අධිකාරියේ රත්නපුර දිස්ත්රික් කලාප නිලධාරී ගිහාන් පෙරේරා මහතා, ඒකක කළමනාකරු ජීවන් ජයනාත් මහතා ඇතුළු රජයේ නිලධාරීන් විශාල ප්රමාණයක් සම්බන්ධ විය.
සංවිධානය
ඒකක කළමනාකරු – හංසනී ජයසිංහ මිය (නිවිතිගල,කහවත්ත)

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

සාද නිවාසය

සාද නිවාසය වෙන්කරවා ගැනීම

බාගතකිරීම්

සියළුම බාගතකිරීම් සඳහා

සේවා

සියළු සේවා

ප්‍රසම්පාදන දැන්වීම්

භාණ්ඩ හා සේවා සඳහා ප්‍රසම්පාදන දැන්වීම්

Most Recent News

Total Views
3,220,038
Unique Visitors
1,517,958

Contact Info