අප අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍යය පහත කෘෂි උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවා ඇත.
අනු අංකය
|
ද්‍රව්‍යය
|
අවශ්‍ය ප්‍රමාණය
|
01
|
ප්‍රොපගේටර් පොලිතින් ගේජ් 250 (මී.1 පළල, මී. 100 රෝල්)
|
කි.ග්රෑ. 250
|
02
|
අගල් 5x7 කළු පොලිතින් මළු (ගේජ් 200)
|
300000
|
03
|
ප්ලාස්ටික් මල් බාල්දි-ලී. 10
|
50
|
04
|
ප්ලාස්ටික් මල් බාල්දි ලී.5
|
3959
|
05
|
ස්ප්‍රේ යන්ත්‍ර ලී. 5 (අතින් ක්‍රියාකරන)
|
25
|
06
|
1/2'' රබර් හෝස් අඩි 100
|
25
|
07
|
හතරැස් හැඩය සහිත විල්බැරෝ( පිරිවිතර ලංසු ලේඛන සමග)
|
25
|
08
|
D හැඩයේ ලී මිට සහිත හතරැස් හැඩයේ සවල්
|
3912
|
09
|
අත් ඉස්කෝප්ප (ලී මිට සහිත)
|
50
|
10
|
මිට රහිත ඇගිලි 4 උදළු මුල්ලු (පිරිවිතර ලංසු ලේඛන සමග)
|
3958
|
11
|
9’’x9’’ උදළුතල (පිරිවිතර ලංසු ලේඛන සමග)
|
3930
|
12
|
හතරැස් වීල්බැරෝ තට්ටු (Length – Min. 800mm, Width – Min. 500mm, Height – Min. 200mm)
|
2
|
13
|
කාබනික පොහොර අමුද්‍රව්‍යය කැබලිකරන බහු කාර්ය යන්ත්‍ර
(පිරිවිතර ලංසු ලේඛන සමග)
|
10
|
14
|
තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර (පිරිවිතර ලංසු ලේඛන සමග)
|
01
|
වැඩිවිස්තර
Nike sneakersYEEZY Release Dates 2021 - Upcoming & New Drops , Emap