ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

සංවර්ධන සැලසුම්කරණය පිළබද වැඩමුළුව

ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ  සංවර්ධන සැලසුම්කරණය පිළබද වැඩමුළුව සඳහා සහභාගී වු ප‍්‍රාදේශීය සවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පි.ජි. කිත්සිරි මැතිතුමා හා අමාත්‍යාංශ නිලධාරින් ඇතුළු පිරිස 2017-07-07 වන දින එම අවස්ථවට සහභාගි වු අයුරු

 

best shoesSneakers

"සොබා සිසු නැණ පවුර" පාසැල් පාදක පාරිසරික වැඩසටහන

ශ්‍රී ලංකා හදම්ම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන "සොබා සිසු නැණ පවුර" පාසැල් පාදක පාරිසරික වැඩසටහන යටතේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී 2017-06-15 වන දින පැවැති දැනුවත් කිරිමේ වැඩසටහන

 

latest RunningNike nike air max wright laser crimson white color LX Mini Metallic Swoosh White - Grailify

ලලීන්ද්‍ර නාගස්තැන්න මැතිතුමා 2017-06-05 වන දින සුභ මොහොතින් වැඩ භාරගත් අවස්ථාව

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව සභාපති ලෙස ලලීන්ද්‍ර නාගස්තැන්න මැතිතුමා 2017-06-05 වන දින සුභ මොහොතින් වැඩ භාරගත් අවස්ථාව

 

Running sport mediaNike

මහා රණවරා දන්සැල

වෙසක් උසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2017-05-09 වන දින පැවැත් වු මහා රණවරා දන්සැලෙහි විශේෂ අවස්ථා

short url linkNike