ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රජා සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහන 2025 -කෑගල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රජා සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහන 2025 -කෑගල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහනේ තවත් එක් පියවරක්
2025.03.11 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගම ග්‍රාම නිලධාරී වසමේ විහාරස්ථානයේදී PRA වැඩසටහන පවත්වන ලදී.
ඒ සඳහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් , සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කණිෂ්ක පහපොල මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ) ,
උපුල් ජයතිලක මහතා හා නිමල් තිලකරත්න මහත්වරුන් (සහකාර අධ්‍යක්‍ෂකවරුන් (කෘෂිකර්ම) කෑගල්ල දිස්ත්‍රික් කලාප නිලධාරී අතුළ සෙනෙවිරත්න මහතා,
හා ඒකක කළමනාකාර හර්ෂ නුවන් මහතා , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් සහ සහ වසම බාර සියලු රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරින්
ඇතුළු ගම්වාසීන් රැසකගේ සහභාගිත්වයෙන් දින සිදු කරන ලදී.
වැඩසටහන සංවිධානය
🔸කලාප නිලධාරී – අතුල සෙනවිරත්න මයා
🔸ඒකක කළමනාකරු- W.D.S.ලංකාපති

Please follow and like us:
Total Views
3,225,795
Unique Visitors
1,522,358

Contact Info