School Based Environmental Program

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2024 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහනට සමගාමීව පැසැල් සිසුන් අතර පරිසරය සුරැකිමේ වැදගත්කම හුවාදක්වමින් ක්‍රියාත්මක කරනු ලබන පාසැල් පාදක පාරිසරික වැඩසටහන් ශ්‍රී ලංකා හදබිම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බල ප්‍රදේශවල තෝරාගත් පාසැල්වල ක්‍රියාත්මක කරනු ලැබේ. පාසැල් සිසුන් අතර පරිසරය සුරැකීමේ වැදගත්කම පිලිබද දැනුවත් බාවය වැඩි කිරිමත් ඔවුන් විවිධ වු පාරසරික සැරැකිමේ හා කෘෂී කාර්මික කාර්යයන් හි නිරතකරවීමත් ඉලක්ක කරගනු ලැබු පාසැල් පාරසරික වැඩසටහන රාශීයක් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ යටතේ සිසු දරුවන් දනුවත් කිරිම ව්ව්ධ වු පාරසරික හ කෘෂි කාර්මික ක්‍රියාකාරකම් සදහා සිසුන් යොමුකිරිම, පාසැල් සදහා අවශ්‍ය පොත්පත් ලබා දීම, කෘෂි උපකරණ හා රෝපණ ද්‍රව්‍ය ලබා දීම මෙම වැඩටසටහන යටතේ සිදුකරනු ලැබේ.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් පාසලවෙත පැල ලබා ලබාදීම , ගෙවතු වගා කට්ටල, කාබනික පොහොර කට්ටල, කෘෂි තාක්ෂණික දැනුම ලබා දීමක්ද සිදු කෙරේ.

Please follow and like us:
error
fb-share-icon
Total Views
3,213,794
Unique Visitors
1,514,077

Other Important Links

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Contact Info