
In conjunction with World Earth Day, which falls on 22-04-2025, a series of environmental cleanliness programs focusing on water sources have been planned to be implemented under the instructions of...

In conjunction with World Earth Day, which falls on 22-04-2025, a series of environmental cleanliness programs focusing on water sources have been planned to be implemented under the instructions of...

මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත් කරන ලදී… *ජල මූලාශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම...

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහනේ තවත් එක් පියවරක් 2025.03.11 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගම ග්‍රාම නිලධාරී වසමේ විහාරස්ථානයේදී PRA වැඩසටහන පවත්වන...

“එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025 “කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්ගහවෙල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය තුල හොදැල්ල ග්‍රාම නිලධාරි වසමෙහි,” එකමිටට ගොවි බිමට අහරින් සුරක්ෂිත දැයක්...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති ලෙස පත්වූ ආර්.ඩි. සිරිපාල මහතා විසින් 2024.11.04 දින සභාපති ධූරයේ වැඩ භාරගන්නා ලදී.පසුව සභාපතිතුමා විසින් ශ්‍රි ලංකා හදබිම අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ (වැ/බ) ලෙස ඒ.එම්.ඩබ්.බී. තිලකරත්න මහතා 2024-06-05 දින සිට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ඉසුර ධනංජය මැතිතුමා විසින් පත් කර ඇත. සුභ මොහොතින් සභාපති...
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture