එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025

එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025

“එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025 “
කුරුණෑගල දිස්ත්රික්කයෙහි පොල්ගහවෙල ප්රාදේශීය ලෙකම් කොට්ඨාශය තුල හොදැල්ල ග්රාම නිලධාරි වසමෙහි,
” එකමිටට ගොවි බිමට අහරින් සුරක්ෂිත දැයක් උදෙසා – නිදන ගොවිබිම් අවදි කරවන ජාතික මෙහෙයුමේ සාමාරම්භක ජාතික උත්සවය ඉකුත් දා (2025-02-15) හොදැල්ල විහාරස්ථානයේදි පැවැත්විණි.
මෙම උත්සවය සදහා, ගරු කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය තුමා, ශ්රි ලංකා හදබිම අධිකාරියේ කේ.ඩි.සිරිපාල මහතා (සභාපතිතුමා),
වයඹ පලාත් ලේකම් තුමා , ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් තුමා, ගොවිජන සංවර්ධන කොමසාරිස් තුමා, වයඹ පලාත් කෘෂිකර්ම අමාත්යාංශය ලේකම් තුමා,
වයඹ පලාත් කෘෂිකර්ම අධ්යක්ෂක තුමා, කුරුණෑගල දිස්ත්රික් නියෝජ්ය කොමසාරිස් තුමා, අතුලු කෘෂිකර්ම හා ගොවිජන ක්ශේත්රයන්ට අදාල සියලුම නිලධාරින් හා කුරුණෑගල දිස්ත්රික්,
පොල්ගහවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය සියලු නිලධාරින් හා ශ්රි ලංකා හදබිම අධිකාරියේ අතුල සෙනෙවිරත්න මහතා , අනුෂ වීරසුරිය මහතා (කළාප කළමණාකාරුවන් – කෑගල්ල දිස්ත්රික් හා පොලොන්නරු
දිස්ත්රික් ) හා හර්ෂ නුවන් මහතා (එකක කලමනාකරු – යටියන්තොට ,රුවන්වැල්ල) ,වසම් භාර සියලු ගොවි හා කාන්තා සමිති නිලධාරින් මේ සඳහා සහභාගි විය.
Please follow and like us:
Total Views
3,233,697
Unique Visitors
1,528,152

Contact Info