කොත්මලේ ආදර්ශ ගොවිපළ කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කිරීමේ හා පවිත්‍රතා වැඩසටහනක්

කොත්මලේ ආදර්ශ ගොවිපළ කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කිරීමේ හා පවිත්‍රතා වැඩසටහනක්

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) සිට ආරම්භ විය. ඒ අනුව අද ”ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස නම් කර තිබේ.

මීට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් වැඩසටහන් මාලාවක් ජාතික පරිසර සතිය පුරා ක්‍රියාත්මක වේ.

මෙහි තවත් වැඩසටහනක් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කොත්මලේ ආදර්ශ ගොවිපළ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදි. මේ අනුව කොත්මලේ ගොවිපල තුළ සහ ඒ අවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කිරීමේ හා පවිත්‍රතා වැඩසටහනක් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ඨ කහපොල මහතා හා ගොවිපළ අධීක්ෂණ නිලධාරී නිමල් තිලකරත්න මහතාගේ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන්, ගොවිපල කලමණාකරු තරංග සුරවීර මහතා ඇතුළු සමස්ථ ගොවිපල කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

සාද නිවාසය

සාද නිවාසය වෙන්කරවා ගැනීම

බාගතකිරීම්

සියළුම බාගතකිරීම් සඳහා

සේවා

සියළු සේවා

ප්‍රසම්පාදන දැන්වීම්

භාණ්ඩ හා සේවා සඳහා ප්‍රසම්පාදන දැන්වීම්

Most Recent News

Total Views
3,220,039
Unique Visitors
1,517,959

Contact Info