ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති මී මැසි ජනපදයක් නිසි පරිදි මී මැසි පෙට්ටියකට මාරු කිරීමේ හා මී මැසි පාලන පුහුණු වැඩසටහනක්

ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති මී මැසි ජනපදයක් නිසි පරිදි මී මැසි පෙට්ටියකට මාරු කිරීමේ හා මී මැසි පාලන පුහුණු වැඩසටහනක්

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීතිරිගල, පොල්හේන හා වටවල ග්‍රාම නිලධාරී වසම් මූලික කර ගනිමින් ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති මී මැසි ජනපදයක් නිසි පරිදි මී මැසි පෙට්ටියකට මාරු කිරීමේ හා මී මැසි පාලන පුහුණු වැඩසටහනක් මීතිරිගල ග්‍රාම නිලධාරී වසම තුළ පැවැත්වුණි.

මේ සඳහා ඉහත වසම් වල මී මැසි පාලනයට කැමැත්තක් දක්වන ගොවීන් සහ මිතිරිගල විද්‍යාලයේ පරිසර නියමු සිසුන් කණ්ඩායමක්ද සහභාගී විය.

මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය වෑකේ කෘෂිකර්ම උපදේශක තුමන්ලා විසින් දරණ ලද අතරවැඩසටහන සඳහා දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීතුමිය, පරිසර සංවර්ධන නිලධාරීතුමිය, වෑකේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වසම්භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන මහත්ම මහත්මීන් සහභාගී විය.

සම්බන්ධීකරණය සහ සංවිධානය

කලාප නිලධාරී – ලක්ෂාන් අධිකාරි මහතා
ඒකක කළමනාකරු – වෙනුර අතුකෝරල

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

සාද නිවාසය

සාද නිවාසය වෙන්කරවා ගැනීම

බාගතකිරීම්

සියළුම බාගතකිරීම් සඳහා

සේවා

සියළු සේවා

ප්‍රසම්පාදන දැන්වීම්

භාණ්ඩ හා සේවා සඳහා ප්‍රසම්පාදන දැන්වීම්

Most Recent News

Total Views
3,220,039
Unique Visitors
1,517,959

Contact Info