
මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල ගාංඟා ද්‍රෝණි සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යය භාරයක් වන ජල හා පාංශු සම්පත සංරක්ෂණය කිරිමටත්, එම ප්‍රදේශවල ජීවත්වන ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම්වල භූමි ඵලදායිතාවය වර්ධනය...
Home » News

මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල ගාංඟා ද්‍රෝණි සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යය භාරයක් වන ජල හා පාංශු සම්පත සංරක්ෂණය කිරිමටත්, එම ප්‍රදේශවල ජීවත්වන ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම්වල භූමි ඵලදායිතාවය වර්ධනය...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අභිනව විධායක අධ්‍යක්ෂ ලෙස ඒ.කේ.පේරුසිංහ මිය 2025-11-21 දින රාජකාරි භාරගන්නා ලදි.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමණාකාරිත්වය හා කාර්‍ය මණ්ඩලයත්, හාරිස්පත්තුව ප්‍රාදේශීය...

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කරනු ලබන මිරිස් වගා නියමු ව්‍යාපෘතියට අදාළ ප්‍රතිලාභීන් 10දෙනා...

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2025 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පිට ග්‍රාම නිලධාරි වසමේ හල්පිට...

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ප්‍රජා සහභාගිත්ව ජල මුලාශ්‍ර සංරක්ෂණය සහ පවිත්‍රතා වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ පහළ...

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ප්‍රජා සහභාගිත්ව ජල මුලාශ්‍ර සංරක්ෂණය සහ පවිත්‍රතා වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ පහළ...

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 50ක “පාසල් හරිත කලාප” 50ක් ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය...

Esco 2 – අධ්‍යාපනික ප්‍රදර්ශනය කැප්පෙටිපොළ විද්‍යාලයේ ජූනි 25,26 දෙදින පුරා පැවති නිර්මාණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අති සාර්ථක අති සාර්ථක ලෙස අවසන් විය. මෙහිදී ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණය, පාංශු...

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මී මැසි පාලනය කරන සහ මී මැසි පාලනය සිදුකිරීමට ලැදියාවක් දක්වන ගොවි මහත්ම මහත්මීන්ගේ ඉල්ලීම පරිදි 2025.06.20 දින මී මැසි පාලනය...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතියට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය මැයි 30 සිට ආරම්භ විය. ඒ...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය මැයි 30 සිට ආරම්භ විය. ඒ...

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Add Your Heading Text Here

ජෛව විවිධත්වය මනුෂ්‍යත්වයට ලැබුනු දායාදයකි. එය ඉදිරි පරම්පරාවන් සදහා ආරක්ෂා කරමු. June 2 – Biodiversity Conservation Day 🌱 #nationalenvironmentweek #CleanSriLanka #hadabimaauthority #biodiversity

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) සිට ආරම්භ විය. ඒ...

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය මැයි 30 සිට ආරම්භ විය. ඒ...

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීතිරිගල, පොල්හේන හා වටවල ග්‍රාම නිලධාරී වසම් මූලික කර ගනිමින් ලෝක බිඟු දිනයට සමගාමීව ස්වභාවිකව පැවති මී මැසි ජනපදයක් නිසි පරිදි මී මැසි පෙට්ටියකට මාරු කිරීමේ...

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවකඩදොර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හා ගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්...

“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා බඩඉරිඟු දන්සල ලබාදීමේ දානමය වැඩසටහන පසුගිය 26 වන සෙනසුරාදා දින මහනුවරදී සාර්ථකව පවත්වන ලදි. මෙම මහගු පුණ්‍යකර්මය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති...

2025-04-22 වන දිනට යේදී ඇති ලෝක මිහිකත දිනයට සමගාමීව ශ්‍රී ලකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩි.සිරිපාල මහතාගේ උපදෙස් පරිදි ජලමුලාශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් පරිසර පවිත්‍රතා වැඩසටහන් මාලාවක් ක්‍රියාතමක කිරිමට සැලසුම් කර...

මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත් කරන ලදී… *ජල මූලාශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම...

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහනේ තවත් එක් පියවරක් 2025.03.11 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගම ග්‍රාම නිලධාරී වසමේ විහාරස්ථානයේදී PRA වැඩසටහන පවත්වන...

“එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025 “කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්ගහවෙල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය තුල හොදැල්ල ග්‍රාම නිලධාරි වසමෙහි,” එකමිටට ගොවි බිමට අහරින් සුරක්ෂිත දැයක්...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති ලෙස පත්වූ ආර්.ඩි. සිරිපාල මහතා විසින් 2024.11.04 දින සභාපති ධූරයේ වැඩ භාරගන්නා ලදී.පසුව සභාපතිතුමා විසින් ශ්‍රි ලංකා හදබිම අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ (වැ/බ) ලෙස ඒ.එම්.ඩබ්.බී. තිලකරත්න මහතා 2024-06-05 දින සිට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ඉසුර ධනංජය මැතිතුමා විසින් පත් කර ඇත. සුභ මොහොතින් සභාපති...

Reservation of Circuit Bungalow

All Downloads

All Downloads
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture