ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක 🌱 රුක් රොපණ වැඩසටහන 2025 🌱

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක 🌱 රුක් රොපණ වැඩසටහන 2025 🌱

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2025 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන යටතේ  කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පිට ග්‍රාම නිලධාරි වසමේ හල්පිට මහ ඇල දෙපස 2025.09.13 දින රුක් රෝපණ වැඩසටහනක් සිදු කරන ලදී.

මේ සඳහා කැස්බෑව සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමා, කැස්බෑව නගරාධිපතිතුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,
හල්පිට වසම භාර රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

🔶 වැඩසටහන සංවිධානය
කළාප නිලධාරී ලක්ෂාන් අධිකාරි මහතා
ඒකක කලමණාකරු නිම්කා විජේතුංග මිය

Please follow and like us:

සාද නිවාසය

සාද නිවාසය වෙන්කරවා ගැනීම

බාගතකිරීම්

සියළුම බාගතකිරීම් සඳහා

සේවා

සියළු සේවා

ප්‍රසම්පාදන දැන්වීම්

භාණ්ඩ හා සේවා සඳහා ප්‍රසම්පාදන දැන්වීම්

Most Recent News

Total Views
3,225,789
Unique Visitors
1,522,352

Contact Info