2021 වර්ෂයේ නව රාජකාරි ආරම්භ කිරිම 2021-01-01 වන දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්රධාන කාර්යාල පරිශ්රයේදි පැවැති උත්සව අවස්ථාවේ විශේෂ
අවස්ථා, ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් කටයුතු ආරම්භ කරමින් රාජ්ය ප්රතිඥාව ලබා දුන් අතර එහිදි කොවිඩ් 19 රෝගය පිළිබඳ මහනුවර මහරෝහලේ සුවසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය අනෝමා සිරිබද්දන මහත්මිය විසින් අධිකාරියේ මහත්ම මහත්මීන් දැනුවත් කරන ලදි. අධිකාරියේ වත්මන් සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා විසින් අධිකාරියේ සේවකයන්ට සුභ පතා උත්සව අවස්ථාව අමන්ත්රණය කරන ලදි.
![](/images/2021/photo/134353980_3997821856916004_4701654819652810736_o.jpg)
![](/images/2021/photo/133128065_3997828723581984_4224823105085471111_o.jpg)
![](/images/2021/photo/133068401_3997823723582484_6992133559666213854_o.jpg)
![](/images/2021/photo/133130877_3997835013581355_6092036478184131797_o.jpg)
![](/images/2021/photo/133139526_3997833826914807_1494691745522909692_o.jpg)
![](/images/2021/photo/134307662_3997825446915645_4300347720782058188_o.jpg)
![](/images/2021/photo/133134136_3997832920248231_3365852375056286876_o.jpg)