Hadabima Authority

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ


 ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ (වැ/බ) ලෙස ඒ.එම්.ඩබ්.බී. තිලකරත්න මහතා 2024-06-05 දින සිට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ඉසුර ධනංජය මැතිතුමා
විසින් පත් කර ඇත.

 සුභ මොහොතින් සභාපති ඉසුර ධනංජය මැතිතුමා ඉදිරියේ වැඩ භාරගත් අවස්ථාව ...........

 

   

  

 

Category: