Commercial-scale home gardening promotion program
The aim of this is to encourage farmers to engage in commercial horticulture with the aim of increasing food security, food production free of toxins, and improving the economic status of farmers. In order to encourage farmers to cultivate crops such as sweet potato, chili, fish chili, snake chili, at least 1/4 acre, about 300 plants required for cultivation, and other inputs are to be provided.
Promotion of economic crop cultivation
The aim is to plant 55,000 economic crop plants under this scheme. The necessary plants will be provided by the Authority and it is planned to provide plants of coconut, orange, lime, cinnamon, pepper etc. At least 1/4 acre should be cultivated.
වගාවන් සඳහා වන සතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීම
ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව සිදු කරන කලාප වල ගොවීන්ගේ බෝග වන සතුන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම උදෙසා සුර්ය තාප විදුලි වැට, ආරක්ෂිත දැල් හා වායු රයිෆල් ලබාදීමට මෙම වැඩසටහන හරහා සැලසුම් කොට ඇත. මෙම වැඩසටහන 50% දායකත්වය මත ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
වාණිජ මට්ටමේ මී මැසි පාලනය සඳහා දිරිගැන්වීම
වාණිජ මට්ටමින් මී මැසි පාලනය සිදු කරනු ලබන ව්‍යවසායකයින් සහ ඒ් සදහා යොමු වීමට කැමැත්තක් සහිත ප්‍රතිලාභීන් හදුණාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව සහ යෙදවුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ. 50 % ප්‍රජා දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ගොවීන් ලබා දිය යුතුය. රු. 100,000.00 වටිනා යෙදවුම් ඒක් ප්‍රතිලාභීයෙක් සඳහා ලබා දේ.
බිම්මල් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් බිහි කිරිම
හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බල ප්‍රදේශයන් හි හදබිම සංවර්ධනය වැඩසටහන් හා සම්බන්ධවන ගොවීන්ගෙන් මෙම වැඩසටහන හා සම්බන්ධ කරමින් බිම්මල් නිෂ්පදනය කරන ව්‍යාවසායකයින් රටට දායාද කිරිම මුලික අපේක්ෂාවයි. ඒමගින්ල් ආර්ථික වශයෙන් ගොවීන් ශක්තිමත් කරලීම ද මෙහි මුලික අරමුණකි.
මේ සඳහා රු. 2,300,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.
අගය ඒකතු කිරිමේ නිෂ්පාදන ව්‍යවසායකයින් බිහි කිරිම
මෙම වැඩසටහන යටතේ අගය ඒකතු කිරිමේ කෘෂි නිෂ්පාදන කටයුතු දැනටමත් සිදු කරනු ලබන ව්‍යවසායකයින් හා ඒ් සඳහා යොමු වීමට කැමැත්තක් දක්වන ප්‍රතිලභීන් හඳුණාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණව හා යෙදවුම් ලබාදීම මෙ වැඩසටහනේ අරමුණයි.
මේ සඳහා රු. 5,175,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.