වස විසෙන් තොර පෝෂ්‍ය දායි ආහාර වේලක් තම ගෙවත්තේන්ම ලබා ගැනීමත්, අතිරේක ආදායම් වර්ධනය කරගැනීම හා ජිවන වියදම අවම කර ගැනීම උදේසාත් ජනතාව නැඹුරු කරවීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන හදබිම ගෙවතුවගා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ගෙවතු වගා වැඩසටහන සඳහා අවශ්‍ය එළවළු පැල,දියර පොහොර සහ වගා මලු ආදි කෘෂි ආම්පන්න ගොවීන් වෙත බෙදා දීම සිදු කරනු ලබයි.
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture