වස විස අවම ආහාර වේලක් තම ගෙවත්තේන්ම ලබා ගැනීමත් රසායනික පොහොර සඳහා වන වියදම අඩුකර ගැනීමත්, පරිසර හිතකාම් ගොවිතැන වෙත ජනතාව නැඹුරු කරවීමත් අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන හදබිම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවින්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture