Hadabima Authority

Cart

சனிக்கிழமை, 26 ஜூன் 2021

කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කුකුළ් පැටවුන් බේදාදීම

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්මේ”  එක් පියවරක් ලෙස ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ඉහළ නැන්වීම උදෙසා ගරු කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා හදබිම අධීකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මසක් වයසැති අර්ධ ගෘහාශ්‍රිත කුකුල් පැටව් බේදා දීමේ වැඩසටහනේ තවත් එක් අධියරක්  2021-07-22 හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ,  හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේදී පවත්වන ලද අතර එහිදි දිළිඳු පවුල් 136 ක් සඳහා කුකුල් පැටවුන් 1‍360 දෙනෙකු ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා සභික මන්ත්‍රින්තුමන්ලා ,තුමියන්ලා   මෙන්ම හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා හා විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මියගේද හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් මොහාන් ධර්මදාස මහතාගේ ද සහභාගිත්වයෙන් බේදා දෙන ලදි. 

சனிக்கிழமை, 26 ஜூன் 2021