ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව තිරසර ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගොවීන් 75 දෙනෙකු සඳහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 2022.12.11 වන දින ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සීතාවක බ්රැන්ඩිගම්පල ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විය.
புதன்கிழமை, 01 மார்ச் 2023
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-2) රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා හදබිම අධිකාරිය එළඹුණු අවබෝධතා ගිවිසුම.
Images: 6