
In conjunction with World Earth Day, which falls on 22-04-2025, a series of environmental cleanliness programs focusing on water sources have been planned to be implemented under the instructions of...
Home » Blog

In conjunction with World Earth Day, which falls on 22-04-2025, a series of environmental cleanliness programs focusing on water sources have been planned to be implemented under the instructions of...

මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමුන්න ග්‍රාම නිලධාරී වසමේ පතහාහේන ජල මූලාශ්‍රයේ වැඩ අවසන් කොට 2025.04.01 දින ජනතා අයිතියට පත් කරන ලදී… *ජල මූලාශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම...

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ගැමි පිවිසුම් වැඩසටහනේ තවත් එක් පියවරක් 2025.03.11 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරගම ග්‍රාම නිලධාරී වසමේ විහාරස්ථානයේදී PRA වැඩසටහන පවත්වන...

“එකමිටට ගොවි බිමට කෘෂිකර්මිය හා ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන – 2025 “කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්ගහවෙල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශය තුල හොදැල්ල ග්‍රාම නිලධාරි වසමෙහි,” එකමිටට ගොවි බිමට අහරින් සුරක්ෂිත දැයක්...

Water Resources Conservation Project ගෝලීය උණුසුම ඉහළයාම, දේශගුණික විපර්යාසයන් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම හේතුවෙන් ප්‍රජාවගේ ජීවන තත්වයන් පවත්වාගෙන යාම කෙරෙහි දැඩි තර්ජනයක් සිදුකරමින් පවති. මෙවැනි තත්වයන් තුල ඉදිරියෙදි ඇතිවන පාරසරික...


School Based Environmental Program ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2024 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහනට සමගාමීව පැසැල් සිසුන් අතර පරිසරය සුරැකිමේ වැදගත්කම හුවාදක්වමින් ක්‍රියාත්මක කරනු ලබන පාසැල් පාදක පාරිසරික වැඩසටහන් ශ්‍රී ලංකා...

Semi-Domestic Village Poultry Programme වස විස අවම ආහාර වේලක් තම ගෙවත්තේන්ම ලබා ගැනීමත් රසායනික පොහොර සඳහා වන වියදම අඩුකර ගැනීමත්, පරිසර හිතකාම් ගොවිතැන වෙත ජනතාව නැඹුරු කරවීමත් අරමුණු කොට ගනිමින්...

Semi-Domestic Village Poultry Programme ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික හා පෝෂණය යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණින් 2024 වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාපෝෂණ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම...

Home Gardening program වස විසෙන් තොර පෝෂ්‍ය දායි ආහාර වේලක් තම ගෙවත්තේන්ම ලබා ගැනීමත්, අතිරේක ආදායම් වර්ධනය කරගැනීම හා ජිවන වියදම අවම කර ගැනීම උදේසාත් ජනතාව නැඹුරු කරවීම අරමුණු කොට...

Reservation of Circuit Bungalow

All Downloads

All Downloads
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture