අතිරේක ආහාර බෝග වගා වැඩසටහන

මෙම වැඩසටහන යටතේ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අතිරේක ආහාර බෝග වගා කිරිම තුළින් කෘෂි පාරිසරික තත්ත්වයන්ට අනුකූලව හදුණාගත් බෝග බීජ ලබාදීමට හා තාක්ෂණික මඟපෙන්වීම් සිදු කිරිමටත් අපේක්ෂා කෙරේ. මුං ඇට,  බඩ ඉරිඟු, රට කජු ආදි බෝග සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට සැලසුම් කොට ඇත.
Total Views
3,235,919
Unique Visitors
1,529,996

Contact Info