“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ බඩඉරිඟු දන්සල්

“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ බඩඉරිඟු දන්සල්

“ශ්‍රී දළදා වන්දනාව” සදහා සහභාගීවන බැතිමතුන් සදහා බඩඉරිඟු දන්සල ලබාදීමේ දානමය වැඩසටහන පසුගිය 26 වන සෙනසුරාදා දින මහනුවරදී සාර්ථකව පවත්වන ලදි. මෙම මහගු පුණ්‍යකර්මය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති ආර්.ඩී.සිරිපාල මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ හදබිම පවුලේ සියලු සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සිදු කෙරිණි. මේ සදහා නන් අයුරින් සහය දැක්වූ සියලුම මහත්ම මහත්මීන්ටද ස්තූතිවන්ත වන අතර දළඳා වහන්සේගේ පිහිට හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු.

Please follow and like us:
Total Views
3,236,603
Unique Visitors
1,530,525

Contact Info