ශ්රී ලංකා හදබිම අධිකාරියේ 2026 වර්ෂයේ සංවර්ධන වැඩසටහනට අදාලව ක්රියාත්මක කරන පලතුරු ගම්මාන ව්යාපෘතිය අඹන්පොළ, බක්මී වැව ග්රාම නිලධාරී වසමේ ක්රියාත්මක කරන අතර එම වසම්වල ප්රතිලාභීන් දහතුන් දෙනෙකු සඳහා ලබා දීමට යෝජිත සූර්ය බල ජල සම්පාදන පද්ධති පිළිබඳව සහ 2025 වර්ෂයට අදාලව ලබා දුන් පලතුරු පැල පිළිබඳ ක්ෂේත්ර අධීක්ෂණය එම ප්රාදේශීය ලේකම් කාර්යාල කෘෂිකර්ම අංශයේද සහභාගිත්වයෙන් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ උපුල් ජයතිලක මහතාගේ සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම) ප්රධානත්වයෙන් 2026-08-04 දින සිදු කරන ලදී









