ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ
“සුපිළිපන් සංකෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන මැයෙන් ක්‍රියාත්මක ජාතික මෙහෙයුම හා සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින්
ක්‍රියාත්මක වැඩසටහන 2026-07-27 වන අද දින අධිකාරියේ ආර්.ඩි. සිරිපාල මහතා (සභපති), එ.එම්.ඩබ්.බි. තිලකරත්න මහතා (වැ/බ විධායක අධ්‍යක්ෂ),
ඉෂාණි ජයවීර මිය (සහකාර අධ්‍යක්ෂ – ව්‍යාපෘති හා සැලසුම්), උපුල් ජයතිලක මහතා ) වැ/බ සහකාර අධ්‍යක්ෂ (කෘෂිකර්ම), සුනිල් වික්‍රමගේ මහතා වැ/බ සහකාර අධ්‍යක්ෂ සංවර්ධන)
හා අධිකාරියේ සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත් විණි.









