ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් සඳහා පැළ මිළදී ගැනීම සඳහා මිල ගණන් කැදවා ඇත.

හදබිම අධිකාරිය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන කොස් පැළ දසලක්ෂයේ වැඩසටහන හා බෝග විවිධාංගීකරණ සහ ගොවිපල කළමනාකරණ වැඩසටහන සඳහා
අවශ්‍ය පැළ වර්ග මිලදී ගැනීම සඳහා මිලගණන් කැදවා ඇත.

 කොස් පැළ දසලක්ෂයේ වැඩසටහන

 බෝග විවිධාංගීකරණ සහ ගොවිපල කළමනාකරණ වැඩසටහන