ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් සංවිධානය කරනු ලබන කෘෂිකාර්මික ප්‍රදර්ශනය හා
සංවර්ධන ප්රතිලාභ බේදාදීමේ වැඩසටහන ගරු කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන හා වාර්මාර්ග කටයුතු රාජ්‍ය අමාත්‍ය
වසන්ත අලුවිහාරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019-08-11 වන දින පෙ.ව. 10-00
මාතලේ සංචාරක ප්‍රවර්ධන සංකීර්ණ ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.