සැපයුම්කරුවන් 2020 පළකරන ලද්දේ: නොවැම්බර් 25 2019 2020 වර්ෂය සඳහා ශ්රී ලංකා හදබිම අධිකාරියට පහත සදහන් සැපයුම්/ සේවා/ වැඩ හා තොරතුරු පද්ධති ලබා ගැනීමට සැපයුම්කරුවන් ලියාපදිංචිය සඳහා 2019-12-30 දින දක්වා රජයේ සහ පිළිගත් සැපයුම්කරුවන්ගෙන් හා කොන්ත්රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. වැඩි විස්තර