ශ්‍රී ලංකා හදබිම අධිකාරියට අයත් කොත්මලේ ගොවිපලේ නිෂ්පාදනය කරන ලද තැඹිලි පැල, ගම්මිරිස් පැල, පුවක් පැල , මිරිස් පැල, තක්කාලි පැල,
කිලෝ පේර පැල ආදි රෝපණ ද්‍රව්‍ය 2020-05-14 වන දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා විසින් සහන මිළකට
හදබිම අධිකාරිය ඉදිරිපිටදී පාරිභෝගිකයන් සඳහා ලබා දුන් අවස්ථාව ...........