ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින්

 

  කෘෂිකර්ම අමාත්ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ මගපෙන්වීම මත ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු අදායම්ලාභී පවුල්වල පෝෂණය නැංවීමේ අරමුණින් ගෘහාශ්රිත කුකුල්

පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් 2022-08-27 වන දින කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණගරු අමාත්ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්රධානත්නයෙන් වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.
මෙම වැඩසටහන සඳහා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්ර විතාන මහතා, නියෝජ්ය සභාපති ඉසුරු නිසල් ධනංජයමහතා ඇතුළු අධිකාරියේ නිලධාරින් මෙම අවසිථාවට සහභා ගිවුහ.