ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් (4)

කෘෂිකර්ම අමාත්ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ මගපෙන්වීම මත ,ශ්රි ලංකා හදබිම අධිකාරිය මගින් කටුවන ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභි පවුල් වල පෝශණය නැංවීමේ අරමුණින් ගෘහාශ්රිත කුකුල් පැටවුන් බෙදාදීම ගරු අමාත්යතුමාගේ මූලිකත්වයෙන් කටුවන ප්රාදේශීය ලේකම් කාර්යාලයේදි

2022-09-20 සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍ර විතාන මහතා, නියෝජ්‍ය සභාපති ඉසුරු නාසලි ධනංජය මහතා , ඇතුළු අධිකාරියේ නිලධාරින් මෙම අවස්ථාවට සහභා ගි වුහ.  මීට අමතරව හම්බන්තොට දිස්ත්රික්කයේ හදබිම අධිකාරිය මගින් ගෙවතු 500ක් වගාකිරීම සදහා ප්රතිලාභීන්හට අවශ්ය බීජ ලබාදීමද සංකේතවත් ලෙස සිදුවිය .