2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්..

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්..

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවකඩදොර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හා ගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් නවකඩදොර විහාරස්ථානය ආශ්‍රිතව පසුගිය මැයි 11වන ඉරුදින සිදු කරන ලදි. මේ සඳහා අප ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ කෘෂිකර්ම නිමල් තිලකරත්න, නුවරඑළිය දිස්ත්‍රික් කලාප කලමණාකරු දහනායක මහතා, කලාප නිලධාරි ජාන් බෝගොඩගේ මහතා හා ඒකක කලමණාකාර දිනුක චන්ද්‍රසේන මහතා සහභාගී විය.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

  • All Posts
  • News-en
Total Views
3,214,954
Unique Visitors
1,514,680

Other Important Links

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Contact Info