ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක සුහුරු කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් දෙමුහුන් මිරිස් වගා නියමු ව්‍යාපෘතිය – 2025

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක සුහුරු කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් දෙමුහුන් මිරිස් වගා නියමු ව්‍යාපෘතිය – 2025

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ
ක්‍රියාත්මක කරනු ලබන මිරිස් වගා නියමු ව්‍යාපෘතියට අදාළ ප්‍රතිලාභීන් 10දෙනා සඳහා (MICH 1) දෙමුහුන් මිරිස් බීජ 50g බැගින් 500g ක් බෙදා දීම පසුගිය දා (2025.09.12)
ක්ෂේත්‍රය (බුල්නෑව ග්‍රාම නලධාරි වසම) තුළ සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බුල්නෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන්, ගල්නෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් සහභාගි විය.

වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම – ඒකක කලමනාකරු තනූජා අහංගම

 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

සාද නිවාසය

සාද නිවාසය වෙන්කරවා ගැනීම

බාගතකිරීම්

සියළුම බාගතකිරීම් සඳහා

සේවා

සියළු සේවා

ප්‍රසම්පාදන දැන්වීම්

භාණ්ඩ හා සේවා සඳහා ප්‍රසම්පාදන දැන්වීම්

Most Recent News

Total Views
3,226,733
Unique Visitors
1,523,009

Contact Info