රුක් රෝපණ වැඩසටහන – අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

රුක් රෝපණ වැඩසටහන – අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

රුක් රෝපණ වැඩසටහන – අරණායක ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
ජාතික පරිසර සතියට සමගාමීව අරණායක ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ හත්ගම්පල ග්රාම නිලධාරී වසමේ කුඩා ඔය උප ජල පෝශකයේ ඉවුරු දෙපස රුක් රොපන වැඩසටහනක් 2026 -06- 10 දින ක්රියාත්මක කරන ලදී. මේ යටතේ,
කුබුක් පැල – 100
මී පැල – 75
ඹටදොබ පැල -05
රෝපණය කරන ලදී.
මේ සදහා ප්රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයන් අරණායක ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ කෘෂිකර්ම අංශයේ සංවර්ධන නිලධාරීන්, වසමේ සංවර්ධන නිලධාරී , කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර නිලධාරී සහ ප්රදේශ වාසීන් සහබාගී විය.
වැඩසටහන සංවිධානය කලාප නිලධාරී අතුල සෙනෙවිරත්න මහතා , ඒකක කලමනාකරු තරංග සුරවීර මහතා
Please follow and like us:
Total Views
3,228,918
Unique Visitors
1,524,343

Contact Info